පරිගණක_ඉතිහාසය
ඇත අතිතයේ
පැවතියේ ඉතා සරල සමා ජ
වටපිටාවකි. තම අවශ්‍යතා තමා
සම්පුර්ණ කරගත් අතර එකිනෙකා
සමග හුවමාරැ කරගනිමින් තව දැ
සපුරා ගන්නා ලදී.
කල්යත්ම මිලදී
ගැනීම,අලවිය,
ඉදිකිරිම් වැනි සoකිර්ණ අවශ්‍යතා
පැන නැගුනි. වෙළදාම,මුදල්
වැනි දැ මේ සමග ඉදිරියට
ආ අතර ඒ
වාට විසදුම් අවශ්‍යවිය. ක්‍රි.පු . 3000 දී පමණ මේ
සදහා නිර්මාණය වූ " ඇබකසය "Abacus හෙවත්
ගණක රාමුව එම අවශ්‍යතා
සපුරාමලීම සදහා මිනිසා
විසින් කරන ලද ඉතා විශිෂ්ට නිර්මාණයක් වේ. මෙය
“ බැබීලෝනියානුවන්” විසින්
කරන ලද නිර්මාණයක්
ලෙස සැලකේ.
පරිගණක තාක්ෂණ පරිණාමයේ මුල
බීජය ලෙස “ ඇබකසය Abacus
ගණක රාමුව ” සලකනු ලබයි.
දැනුමට යමක්
මේ ලිපි
සකස් කර ඇත්තේ
මා පොත පතෙන් ලද
දැනුමෙනි. ඔබ ගේ දැනුම
සදහා යොදා ගන්නේනම් මැනවි.
ලියා පල කලේ :- Techbro Admin මහේෂ්
ලිපිය :- පරිගණක_ඉතිහාසය 2021/09/01
0 Comments