පරිගණක_ඉතිහාසය


ඇත  අතිතයේ    පැවතියේ  ඉතා සරල  සමා ජ  වටපිටාවකි. තම  අවශ්‍යතා තමා සම්පුර්ණ කරගත්  අතර  එකිනෙකා  සමග හුවමාරැ  කරගනිමින්  තව දැ  සපුරා ගන්නා  ලදී.

කල්යත්ම  මිලදී  ගැනීම,අලවිය, ඉදිකිරිම්  වැනි  oකිර්ණ අවශ්‍යතා පැන  නැගුනි. වෙළදාම,මුදල්  වැනි දැ   මේ සමග  ඉදිරියට    අතර    වාට  විසදුම්  අවශ්‍යවිය. ක්‍රි.පු . 3000 දී   පමණ මේ  සදහා  නිර්මාණය  වූ " ඇබකසය "Abacus හෙවත්  ගණක  රාමුව එම  අවශ්‍යතා  සපුරාමලීම  සදහා  මිනිසා  විසින්  කරන ලද  ඉතා විශිෂ්ට නිර්මාණයක්  වේ. මෙය  බැබීලෝනියානුවන්   විසින්  කරන  ලද  නිර්මාණයක්  ලෙස  සැලකේ. 

පරිගණක  තාක්ෂණ පරිණාමයේ  මුල  බීජය  ලෙස   ඇබකසය  Abacus  ගණක  රාමුව සලකනු  ලබයි. 






දැනුමට   යමක්     









මේ  ලිපි  සකස්  කර  ඇත්තේ  මා  පොත පතෙන්  ලද  දැනුමෙනි. ඔබ  ගේ  දැනුම  සදහා යොදා  ගන්නේනම් මැනවි.

 ලියා  පල   කලේ  :-  Techbro Admin මහේෂ්

 ලිපිය                 :-  පරිගණක_ඉතිහාසය  2021/09/01