පරිගණකයේ පරිණාමය
පරිගණකයේ පරිණාමය පහත ආකාරයට බෙදා වෙන් කල හැක.
1)
1600 - 1900
දක්වා කාලසීමාව.
2)
1900 - 1945 දක්වා කාලසීමාව.
3)
1946 - 1960 දක්වා කාලසීමාව.
4)
ට්‍රාන්සිස්ටර් යුගය.
5)
මයික්‍රෝ කම්පියුටර් යුගය.
Blase pascal විසින් 1642 දී
පමණ Adding
machine නැමති උපකරනක්
නිර්මාණය කරන ලදී. මෙය ලොව ප්‍රථම ගණිත
උපකරණය වේ. මෙහි පැස්කල්
රෝද භාවිතා කොට
ඇත. මෙය වැඩිදියණු කර බෙදීම
ගුණකීරිම සදහා සාදා ගෙන
ඇත. කාර්මීකරනය වීමත් සමගම
ප්‍රoශ ජාතික Joseph jacquord විසින් Punch Card System මගින් ක්‍රීරියා කරනු ලබන
රෙදි වියන යන්ත්‍රයක්
නිර්මාණය කරන ලදී. මෙම Punch Card වල
සිදූරැ වල රටාව වෙනස් කර
ගැනීමට හැකි විය. මෙය Jacquard loom ලෙස නම්
කෙරෙනි. මෙය ඉoග්‍රිසි
ගණිතඤයකු වු “Charles Babbage”ට අසන්නට
ලැබුනි.
ඔහු එම සoකල්පය මුල් කර ගනිමින් “ Analytical Engine” නම් උපකරණය නිර්මාණ කිරීම අරබන ලදී. එකල තාක්ෂණික මට්ටම පහල යුගයක තිබු හෙයින් ඔහුට එය නිම කිරීමට නොහැකි විය. නමුත් මෙම උපකරණයට ගණිතය කිරීම හා මතකයේ තැන්පත් කර තබාගැනීම හා තාර්කිකව සැසදීමේ හැකියාව තිබිනි. Charles Babbage ගේ මෙම සoකල්පය පරිගණකයේ දියුණුව සදහා බලපාන ලදී. එ හෙයින් මොහු පරිගණකයේ පියා ලෙස හදුන්වනු ලබයි.
1900 - 1945 දක්වා කාලසීමාව
1937 දී නිපදවූ
උපකරණය වැඩි දියුණු කිරිම
සදහා Harvard University යෙහි. Howard Aiken නම්
පුද්ගලයාට සිතුනි. මොහු තම
සගයන්ද සමග IBM සමාගමේ සහයද
ඇතිව Automatic
Sequence Central Calculator උපකරණය 1944 දී පමණ නිපද
වන ලදී .
මෙය MARK 1 ලෙස
නම් කෙරෙනි. මෙහි
පාලනයට යතුරැ තිබුනි.
යතුරැ පුවරැවට සම්බන්ද කර Punch card මත පිළිතුරැ
සටහන් කර ගන්නා ලදී. මෙහි
Electro
Mechanical Relays 3000 පමණ
තිබුණී. ටොන් 50 ක් පමණ බර විය. මෙය
අවූරැදු 15 පමණ භාවිතා කරන ලදී.
1946 - 1960 දක්වා කාලසීමාව.
1946 දි පෙන්සිල්වේනීයා විශ්ව විද්‍යලයේ Moore School
of Electrical Engineerinring මගින් මෙය
නිර්මානය කරන ලදී . එය ENIAC ( Electronic Numerical Integrator and Computer) යන පලමු
ඩිජිටල් පරිගණකය වේ. මෙයට කේතනය
කිරීමේ හැකියාව තිබුනී. මෙහි Vacuum Tubes භාවිතා කරන
ලදී. ඒවා 18 000 ක් පමන
මෙහි දක්නට ලැබිනි.
මෙහි තප්පරයට 5000 පමණ ගණනය කිරීම
සිදු කරකරනු. මෙය Fist
Generation පරිගණකය යැයි කියනු
ලැබේ. 1957 දී ( IBM) සමාගම
විසින් IBM ( 704 යන උපකරණ නිපදවන ලදී . මෙයට එකතූ
කිරීමේ හැකියාව තප්පරයට 100.000 පමණ විය.
1948 දී පමණ ජෝන්
බාර්ඩින් , විලියම් ශොකලි හා
වොල්ටර් බ්‍රිටිනි විසින් ට්‍රාන්සිස්ටරය ලොවට
නිර්මාණය කරන ලදී. මෙපමණ කල් Vacuum Tubes දහස් ගණක්
යොදාගනිමින් කර දැ එක
ට්‍රාන්සිස්ටර්යක් මගින් කිරිමට
හැකි විය. ට්‍රාන්සිස්ටර්
යොදාගත් පරිගණකය තප්පරයට
ගණිත කර්ම 200 000 - 250 000 ප්‍රමාණයක්
සිදු කරන ලදී. මෙය පරිගණක දෙවන
යුගය ලෙස හැදින්
විය හැක.
මයික්‍රෝ කම්පියුටර් යුගය.
MITS ආයතනය විසින් 1975 දී ALTAIR 8800 හදුන්වා දුනි . මෙය යතුරැ “ Switches” මගින් Program කිරිමේ හැකියාව තිබුනි. මෙය ඉතා විශාල ගනන් වලට අලවි විය. මෙය ඉතා විශාල ගනන් වලට අලවි විය. මෙය සාමාන්‍ය ජනතාවට ලබා ගැනීම අපහසූ විය. 1977දී පමණ “ Commodore හා Radio shack යන සමාගම් පුද්ගලික පරිගණක නිපදවීම අරභන ලදී. 1979දී පමණ Apple පරිගණක විශාල වශයෙන් නිපද විය. 1981දී පමණ හොදින්ම අලවි වන පුද්ගලික පරිගණකයක් විය.
දැනුමට යමක්
මේ ලිපි
සකස් කර ඇත්තේ
මා පොත පතෙන් ලද
දැනුමෙනි. ඔබ ගේ දැනුම
සදහා යොදා ගන්නේනම් මැනවි.
ලියා පල
කලේ :- Techbro Admin මහේෂ්
ලිපිය :- පරිගණක_ඉතිහාසය
2021/09/03
0 Comments