පරිගණකයේ  පරිණාමය 


පරිගණකයේ  පරිණාමය  පහත  ආකාරයට  බෙදා  වෙන්  කල  හැක.

1)       1600 - 1900    දක්වා  කාලසීමාව.

2)       1900 - 1945    දක්වා  කාලසීමාව.

3)       1946 - 1960     දක්වා  කාලසීමාව.

4)      ට්‍රාන්සිස්ටර්  යුගය.

5)      මයික්‍රෝ  කම්පියුටර් යුගය.

 

 1600 - 1900    දක්වා  කාලසීමාව

Blase pascal විසින්  1642 දී  පමණ  Adding machine නැමති  උපකරනක්  නිර්මාණය කරන  ලදී. මෙය  ලොව  ප්‍රථම  ගණිත  උපකරණය  වේ. මෙහි  පැස්කල්  රෝද  භාවිතා  කොට  ඇත. මෙය වැඩිදියණු  කර  බෙදීම   ගුණකීරිම  සදහා  සාදා ගෙන  ඇත. කාර්මීකරනය  වීමත්  සමගම  ප්‍රoශ  ජාතික Joseph jacquord විසින් Punch Card System මගින්  ක්‍රීරියා කරනු  ලබන  රෙදි  වියන  යන්ත්‍රයක්  නිර්මාණය කරන  ලදී. මෙම Punch Card වල  සිදූරැ වල  රටාව  වෙනස් කර  ගැනීමට  හැකි විය. මෙය Jacquard loom ලෙස  නම්  කෙරෙනි. මෙය  ඉoග්‍රිසි   ගණිතඤයකු  වු “Charles Babbage”ට  අසන්නට  ලැබුනි.


 



ඔහු  එම  සoකල්පය මුල්  කර  ගනිමින් “ Analytical  Engine” නම් උපකරණය නිර්මාණ  කිරීම  අරබන  ලදී. එකල  තාක්ෂණික මට්ටම  පහල  යුගයක තිබු  හෙයින්  ඔහුට  එය නිම කිරීමට  නොහැකි  විය. නමුත්  මෙම  උපකරණයට ගණිතය කිරීම  හා  මතකයේ  තැන්පත් කර  තබාගැනීම  හා  තාර්කිකව  සැසදීමේ  හැකියාව  තිබිනි. Charles Babbage ගේ මෙම  සoකල්පය  පරිගණකයේ  දියුණුව සදහා  බලපාන ලදී. එ හෙයින්  මොහු පරිගණකයේ පියා  ලෙස  හදුන්වනු  ලබයි.

 

1900 - 1945    දක්වා  කාලසීමාව

1937 දී  නිපදවූ  උපකරණය වැඩි  දියුණු  කිරිම  සදහා Harvard University  යෙහි. Howard Aiken නම්  පුද්ගලයාට  සිතුනි. මොහු  තම  සගයන්ද  සමග  IBM සමාගමේ  සහයද  ඇතිව Automatic Sequence Central Calculator   උපකරණය 1944 දී  පමණ නිපද  වන  ලදී .

මෙය MARK 1 ලෙස  නම්  කෙරෙනි.  මෙහි  පාලනයට  යතුරැ  තිබුනි.  යතුරැ පුවරැවට  සම්බන්ද  කර Punch card මත  පිළිතුරැ   සටහන්     කර ගන්නා ලදී.    මෙහි  Electro Mechanical Relays 3000 පමණ තිබුණී. ටොන් 50 ක්  පමණ බර  විය. මෙය   අවූරැදු 15 පමණ භාවිතා කරන  ලදී.                                                                                                                                                                                        

1946 - 1960    දක්වා  කාලසීමාව.

1946 දි  පෙන්සිල්වේනීයා විශ්ව විද්‍යලයේ Moore School of Electrical Engineerinring මගින්  මෙය  නිර්මානය  කරන  ලදී . එය ENIAC ( Electronic Numerical Integrator and Computer) යන  පලමු  ඩිජිටල්  පරිගණකය  වේ.  මෙයට  කේතනය  කිරීමේ  හැකියාව  තිබුනී. මෙහි Vacuum Tubes භාවිතා කරන ලදී. ඒවා  18 000 ක්  පමන  මෙහි  දක්නට  ලැබිනි.  මෙහි  තප්පරයට 5000 පමණ  ගණනය කිරීම  සිදු  කරකරනු. මෙය Fist  Generation  පරිගණකය  යැයි කියනු  ලැබේ.  1957 දී  ( IBM) සමාගම  විසින්     IBM ( 704 යන  උපකරණ නිපදවන ලදී . මෙයට  එකතූ  කිරීමේ  හැකියාව  තප්පරයට 100.000 පමණ විය.  



 

 ට්‍රාන්සිස්ටර්  යුගය (Transistor)

1948 දී  පමණ ජෝන්  බාර්ඩින් , විලියම්  ශොකලි හා  වොල්ටර්  බ්‍රිටිනි විසින්  ට්‍රාන්සිස්ටරය  ලොවට  නිර්මාණය  කරන  ලදී. මෙපමණ කල් Vacuum Tubes  දහස්  ගණක්  යොදාගනිමින්  කර  දැ   එක ට්‍රාන්සිස්ටර්යක්  මගින්  කිරිමට  හැකි  විය. ට්‍රාන්සිස්ටර් යොදාගත්  පරිගණකය  තප්පරයට  ගණිත කර්ම 200 000 - 250 000 ප්‍රමාණයක්  සිදු  කරන  ලදී. මෙය පරිගණක  දෙවන  යුගය  ලෙස  හැදින්  විය  හැක.                                                              

 

මයික්‍රෝ  කම්පියුටර් යුගය.

MITS ආයතනය  විසින්  1975 දී ALTAIR 8800 හදුන්වා දුනි .      මෙය  යතුරැ “ Switches”    මගින්  Program  කිරිමේ   හැකියාව  තිබුනි.  මෙය  ඉතා  විශාල ගනන්  වලට  අලවි  විය. මෙය  ඉතා  විශාල ගනන්  වලට  අලවි  විය.   මෙය සාමාන්‍ය ජනතාවට  ලබා  ගැනීම  අපහසූ  විය.  1977දී  පමණ “ Commodore හා   Radio shack යන  සමාගම් පුද්ගලික පරිගණක නිපදවීම අරභන ලදී. 1979දී  පමණ Apple පරිගණක විශාල  වශයෙන්  නිපද  විය.  1981දී  පමණ  හොදින්ම  අලවි  වන  පුද්ගලික  පරිගණකයක්  විය.   



                                                   

                                                          දැනුමට   යමක්     




මේ  ලිපි  සකස්  කර  ඇත්තේ  මා  පොත පතෙන්  ලද  දැනුමෙනි. ඔබ  ගේ  දැනුම  සදහා යොදා  ගන්නේනම් මැනවි.

 

ලියා  පල   කලේ  :-  Techbro Admin මහේෂ්

 

ලිපිය                 :-  පරිගණක_ඉතිහාසය  2021/09/03