පරිගණකයේ  මුලික කොටස්  වල කාර්යන් හදුනා  ගනිමු.  

 

I)                    ආදාන  ඒකකයන්  ( Input Devices)

II)                  ප්‍රතිදාන  ඒකකයන් ( Output Devices)

III)                බාහිර ගබඩාව / අමතර  මතකය (Backing Storage /Extra Memory)

IV)               මධ්‍ය සැකසුම්  ඒකකය  ( Central Processing Unit ( CPU)  





1.ආදාන  ඒකකයන්  ( Input Devices)

අප ආදාන  ඒකකයන්  ලෙස  හදූන්  වන්නේ  පරිගණක  විද්‍යාවෙදී   පරිගණකයට  අවශ්‍ය කරන  දත්ත  නැති නම්  උපදෙස්   ඇතුලත්  කිරිම  සදහා උපයෝගී  කරගන්නා  උපකරන  ආදාන  ඒකකයන්  ලෙස හදුන්  වනු  ලබයි.

I)                    යතුරැ  පුවරැව    ( Keyboard )

II)                  මුසිකය  (Mouse )

III)                තැටි  ( CD / DVD )

IV)               Scanner machine

V)                 Microphone

VI)               Pen drive

VII)             Barcode machine

     අතීයේදී  මෙසදහා

i)                    Floppy disk 

ii)                   cassette tape

iii)                 Paper tape                               බාවීතා  කොට  ඇත.

          

 

 

2)        ප්රතිදාන  ඒකකයන් ( Output Devices)

 

පරිගණකය  තුල  සකස්  කරන  ලද  දත්ත සහ  එම  සැකසු  දත්ත නැතිනම්  තොරතුරැ පිටතට  ලබා  ගැනීම  සදහා   භාවිතා  කරනු   ලබන උපකරන ප්‍රතිදාන  ඒකකයන්  ලෙස  හදුන්  වනු  ලබයි. 

 

i)                    පරිගණක තිරය      (  Monitor )

ii)                   මුද්‍යණ යන්ත්‍රය          ( Printer  )

මුද්‍යණ යන්ත්‍රය  ඉතා  ප්‍රබල ප්‍රතිදාන  ඒකකයක් වේ. මෙයින්  ලබා ගන්නා  ප්‍රතිදානය (Output  එක)  දෘඩ  පිටපතක්  ( Hard copy)  ලෙස  හැදීන්වේ . තවද ( Speaker, Plotter  Printer එක)  මේසදහා උදාහරන  වේ.

තවද  මෙම  උපකරන  ( Output Devices මෙන්ම Input Devises CD, DVD, Card reader, Pen drive, Punch card)  ලෙසද   ක්‍රියාත්මක  වේ.

 

 

 

3)          බාහිර  ගබඩාව / අමතර  මතකය    (Backing Storage /Extra Memory)        

පරිගණක දත්ත හෝ  එමගින්  සාදාගන්නා  තොරතුරැ  කිසියම්   කාලයක්  සදහා  තැන්පත්   කර  තබා  ගැනීමට  මෙම      උපකරන  භාවිතා  වේ . 

i)                    External hard drive.

ii)                   External storage  (NAS)

iii)                 Pen drive

iv)                 CD/DVD

v)                  Data storage server

අද  වර්තමානයේ  මේසදහා   (Cloud, Google cloud drive, Cloud server) වැනිදේ    මේ සදහා  භාවිතා  කෙරේ. වර්තමානයේ  බොහෝ  විට  මේ බාහිර  ගබඩා   සදහා   විශේෂ තැනක් හිමිවී ඇත.

අද වර්තමානයේ ආයතන     බොහොමයක්  දත්ත ගබඩා කිරීම සදහා  කටයුතු  කොට  ඇත.  ( බැoකු , රාජ්‍ය  ආයතන,පරිගණක ආයතන වැදගත්  වේ  )

 

 

4)    මධ්‍ය සැකසුම්  ඒකකය ( Central Processing Unit ( CPU)

පරිගණකයේ  ඉතා  වැදගත්ම  කොටස  වන   මෙය  පරිගණකයේ  හදවත  යනුවෙන්  අර්තකතනය  කළ හැක .

මෙය  කොටස්  තුනකට  වෙන්  කල  හදුනා  ගත  හැක       

1)     මතකය ( Memory)

2)      o  ගණිතය  හා  තාර්කික  ඒකකය   ( Arithmetic and Logic Unit (ALU)

3)      පාලන  ඒකකය   ( Control Unit)    

 

1)    මතකය ( Memory)

මතකය පිලිබදව    කථා කරද්දී  මෙය  ප්‍රධාන  වශයෙන්  ආකාර  දෙකකට බෙදා  වෙන්  කල  ගත  හැක.

i)                    අහඹු ප්‍රවේශ  මතකය.( Random Access Memory ( RAM)

 

ii)                   කියවීමට  පමණක්  ඇති  මතකය (Read Only Memory ( ROM)

 

 

 

 

I)                    අහඹු ප්රවේශ  මතකය.( Random Access Memory ( RAM)

මෙය  සරලවම  කිවහොත්  තාවකාලික  මතකය තබා ගැනීම වේ.  යම්  පරිගණකයක්  විදුලි බලය  ඇතිතාක්  එය  හොදින්   වැඩ කරනවා  යැයි  සිතන්න. එය  විගසින්  විසන්ධි වූවහොත්  මෙම මතකයේ   ඇති  සියළු  දැ  ඉවත්ව  යයි. තවද මෙම  මතකය සදහා  අලුතින්  දත්ත එක්  කල  හැක. එමෙන්ම  එම   දත්ත වෙනස්   කිරීමත්  මකා  දැමීමත්  කළ  හැක . 

පරිගණක සදහා( RAM)   මතකය  ඉතාම  අවශ්‍යවේ. ඔබ පරිගණකය  මිලදී ගැනීමේදී  මේ  සදහා  වඩාත්  සැලකිලිමත්  විය  යුතු  වේ.

 

 

II)                  කියවීමට  පමණක් ඇති  මතකය   (Read Only Memory (ROM)

මෙය  ස්ථාවර  මතකය  ලෙස  හැදින්  විය  හැක. මෙහි  ඇති  තොරතුරැ  සහ එම  තොරතුරැ මකා දැමීමක්  හෝ  වෙනස්   කීරීමක් කල  නොහැක. පරිගණකය  ක්‍රීයාකිරීම   සදහා  අවශ්‍ය මුලික  දැ  මෙහි  අඩoගු  කොට  ඇත.                                                                                                 

විවිධ පරිගණක නිශ්පාදනය  කරන  ආයතන  විසින්  පරිගණක   නිශ්පාදනය කරන  මුල්  අවස්ථාවේදීම  මෙම   විස්තර ( ROM)  හි  තැන්පත්  කරනු  ලබයි. මෙහිදී  විස්තර  කරන්නේ  අප විසින් ( RAM සහ ROM)    පිලිබදව   පමනි.  විවිධ   මතකයන්   ගැන   විස්තර   තිබුනද    ගැන අදහස්  නොකරයි.     අවශ්‍ය  ප්‍රධාන  o  දෙකේ    පමණක්      විස්තරයක්  ඉතා සරලව  ඔබ  වෙත  යොමු  කොට  ඇත.       

 

01     oක ගණිතමය  හා  තාර්කික  ඒකකය. (Arithmetic and Logic Unit (ALU)  

පරිගණක  වල  සියලුම  ආකාරයේ  ගණිතමය හා  තාර්කික  කටයුතු  ඉටු  කරනු  ලබන්නේ මෙම සුවිශේෂි කොටස  මගිනි.     

  සදහා  අවශ්‍ය විද්‍යූත්  කොටස්  ( පරිපථයන්) පරිගණකයේ  මධ්‍ය  සැකසූම්  ඒකකය  තුල  අඩoගු  කොට  ඇත. අප  භාවිතා  කරනු  ලබන  ගණිතමය  තාර්කික  සලකුනු  සියල්ලම එලෙසම  පරිගණකයේදී  අපට   භාවිතා කිරිමට නොහැක. 

 

 ඔබගේ   පහසුව  සදහා  පහත  වගුවක්  ලෙස  දක්වා  ඇත. 

 

සමාන්‍ය සලකුන  

 

 

පරිගණකයේදී  භාවිතා කල  යුතු  සලකුන

  

 

  අර්ථය     

                 +

                 +

එකතු   කිරීම          

                 -

                 -

අඩු  කිරීම

                x

                 *

වැඩි   කිරීම  

                ÷

                 /

 බෙදීම     

               

                 >=

වැඩි  හෝ  සමාන බව  

               

                < > හෝ #

අසමාන බව    

 

 

 

                             

02   පාලන  ඒකකය     ( Control Unit ( CU) )

පරිගණකය තුල  සියළුම පාලන  කටයුතු  කිරීම  මෙම  ඒකකයේ   කාර්ය  වේ. එමෙන්ම පරිගණකයේ සියලුම  ඒකක  කළමණාකරනය හා සම්බන්ධීකරනය  මෙයින්  සිදු කරනු  ලබයි .   තවද   දත්ත  මාරැ කිරිම  හා  ගබඩා කිරිමෙන්  ලැබෙන  ප්‍රතිථල සදහා  එය  ආදාන / ප්‍රතිදාන  උපo  සමගද  සන්නිවේදනය  කරනු  ලබයි.     

 








                                                            ......දැනුමට යමක්.......      

මේ  ලිපි  සකස්  කර  ඇත්තේ  මා  පොත පතෙන්  ලද  දැනුමෙනි. ඔබ  ගේ  දැනුම  සදහා යොදා  ගන්නේනම් මැනවි.

 

ලියා  පල   කලේ  :-  Techbro Admin මහේෂ්

ලිපිය                 :-  පරිගණකයේ  මුලික කොටස්  වල කාර්යන් හදුනා  ගනිමු. 2021/09/13