1)      පරිගණකයක්  යනු  කුමක්ද ? 





මෙසදහා  විවිදා කාර අර්ථකතන   අපට  ලබාදීය  හැක. නමූත්  ඉතා  සරලව සහ  කෙටියෙන්ම  පරිගණකය  කුමක්ද යන්න   හැදින් වූවහොත්.

 

දත්ත  ඇතුලත් කළ හැකිවූද , තැන්පත්  කළ හැකිවූද, සකස්  කළ හැකිවූද අවශ්‍ය   කරන  ආකාරයකින්  සකස්  කරන  ලද දත්ත ,එම  තොරතුරැ  පිටතට  ලබා  ගත හැකිවූද, විද්‍යුත් උපකරනය   පරිගණකයක් ලෙසින් හදූන්වා දිය  හැක. 

 

                                                    

                                              දැනුමට යමක්     


මේ  ලිපි  සකස්  කර  ඇත්තේ  මා  පොත පතෙන්  ලද  දැනුමෙනි. ඔබ  ගේ  දැනුම  සදහා යොදා  ගන්නේනම් මැනවි.

 

ලියා  පල   කලේ  :-  Techbro Admin මහේෂ්

 

ලිපිය                 :-  පරිගණකයක්  යනු  කුමක්ද 2021/09/06